Home » » Heist

Heist



Heist


වෝගන් කියන්නෙ ගොඩක් කාලෙක ඉඳන් කැසිනෝ එකක වැඩ කරන කෙනෙක්, වෝගන්ගේ පුංචි දුවට හදිසි ඔපරේෂන් එකක් කරන්න ඕන වෙලා මෙයාට එක පාරට $300,000ක මුදලක් ඕන වෙනවා. ඉතින් ඕනම කෙනෙක් කරනවා වගේ මෙයත් යන්නෙ තමන්ගෙ හාම්පුතා ලඟට ඒ කියන්නේ කැසිනෝ එකේ අයිතිකාරයා ලඟට. එයා කැමති වෙන්නෙ නැහැ මේ වගේ මුදලක් වොගන්ට දෙන්න ඒ වගේම වෝගන්ට රස්සාවත් නැති වෙනවා. මේ අතරෙ කැසිනෝ එකට ලඟදි වැඩට ආපු කොක්ස්ගෙ ලඟ වෝගන්ට මේ වෙලාවේ අවශ්‍යම කරන සල්ලි හොයාගන්න පුලුවන් සැලැස්මක් තියෙනවා, ඒ තමයි කැසිනෝ එක කොල්ල කන්න. කොහොමහරි හොඳ සැලැස්මකුත් හදාගෙන කට්ටිය වැඩේට බහිනවා. ඒත් එයාලගේ සැලසුමේ විදියට ඔක්කොම වැඩ ටික සිද්ද වෙන්නෙ නැහැ. ඒ මොකද කියලා ඔයාලා ෆිල්ම් එකෙන්ම බලන්නකො. කොහොමහරි සල්ලිත් අරගෙන එලියට පනින මෙයාලා පාරෙ යන බස් එකකුත් අරගෙන පැනල යනවා, බස් එකේ ඉන්න ඔක්කොම අය ප්‍රාණ ඇපකාරයො විදියට තියාගන්නවා.















මෙන්න ලින්ක් එක
Download

0 comments:

Post a Comment

Facebook

Total Pageviews

Powered By Blogger

Popular Posts

Movie Archive

movie only. Powered by Blogger.
 
Copyright © 2015 Entertainment
"Created By" Film Only Group