Home » » Kal Kissne Dekha

Kal Kissne Dekha

Kal Kissne Dekha


නිහාල් සිංග් කියන්නේ චන්දිගර් ගමේ අහිංසක පිරිමි ළමයෙක්. මොහුට එක ආශාවක් තියෙනවා. ඒ තමයි විද්‍යාව ඉගන ගන්න.එත් මෙයාගේ අම්මා නම් එකට කැමති නෑ. මේ නිහාල් කියන්නේ අපූර්ව හැකියාවක් තියෙන කෙනෙක්, ඒ තමයි මොහුට අනාගතය දකින්න පුළුවන්. ඉතින් කොහොම හරි අම්මාගෙන් අවසර අරගෙන මෙයා නගරේ පාසලකට යනවා. ඉතින් ඒ පාසලේදි නිහාල් පොඩි පොඩි අකරතැබ්බයන්ට මූණ දෙන්න වෙනවා, ඒ පාසලේ මෙයාට පුද්ගලයන් 2නෙක් සමීප වෙනවා. එක් අයෙක් එම පාසලේ භෞතික විද්‍යා ගුරුවරයා,අනික් කෙනා නිශා. මේ නිශා කියන්නේ එසේ මෙසේ ගැණු ළමයෙක් නෙවෙයි.හරිම මුරණ්ඩු කෙනෙක්. ඇයව නිහාල්ට සමිප වෙන්නේ දිනක් නිහාල්ගේ පංතියේ කට්ටිය සාප්පු සංකිර්ණයකට යනවා.ඒ යන්නේ වෙන මොකකටවත් නෙවෙයි. නිශා නිහාල්ව ප්‍රසිද්ධියේ අපහස කරන්න. එතනදි නිහාල්ට අනාගතේ පෙනිමෙන් සාප්පු සංකිර්ණයේ තිබේන බෝම්බයක් පෙනෙනවා. එතනදි නිහාල් නිශාගෙත් අනිත් අයගෙත් ජිවිත බේරගන්නවා. ඒ සිද්ධිය නිසා මොහුට නිශගේ ආදරයත් බෝම්බය සවිකරපු ත්‍රස්තවාදීන්ගේ තරහාකරුවෙකු බවටත් පත්වෙනවා. ඊට පස්සේ නිහාල්ට ගොඩාක් කරදර වගයකට මූණදෙන්න වෙනවා. කොහොම උනත් මේ නිහාල්ට වෛර බදින ත්‍රස්තවාදී නායකයා ඔහුගේ ලගම ඉන්න කෙනෙක්. එත් එක ඔහුට තේරෙන්නේ නෑ. කවුද ඒ කෙනා, නිහාල්ටයි පවුලේ අයටයි නිශටයි මොනවද වෙන්නේ?




මෙතනින් බාගන්න

0 comments:

Post a Comment

Facebook

Total Pageviews

Powered By Blogger

Popular Posts

Movie Archive

movie only. Powered by Blogger.
 
Copyright © 2015 Entertainment
"Created By" Film Only Group