මේ Film එකේ එන සිද්දිය ගැන කියනවනම්,
චීනයේ බලාගාරයක් පුපුරලා යනවා හදිසියේම ඊට පස්සෙ ඒ එක්කම චිකාගෝ වල සමාගමක කොටස් වල මිල ඉහළ යනවා.මේ සිද්දි දෙක පාදක වෙලා තමා මේ කතාව ඉදිරියට යන්නෙ.ඉතින් මේ සිද්දි දෙක පරස්සර විරෝදී උනාට දෙකම කරන්නෙ Blackhat හැකර්ලා සෙට් එකක්.කෙලින්ම කියනවනම් මේක සයිබර් අපරාදයක්.
ඉතින් මෙක ගැන පර්යෙක්ෂණ කරන්න චීනය FBI එකෙන් සහය ගන්නවා ඉතින් ඇමෙරිකානු හා චීන නියෝජිතයන් එකතු වෙලා මේ මෙහෙයුමක කරගෙන යන හැටි තමා මේ කතාවෙ යන්නෙ.
හැක් කිරීමක් නිසා සිදුවූ මේ සිද්ධි වලට පදනම් වෙලා තියන මේ ගැටලුව ලිහා ගන්න හාතවේ කියන සිරකරුවෙක් ලෙස ඉන්න සුපිරි හැකර් කෙනෙක් එළියට ගන්නවා ඉතින් මේ මෙහෙයුම කරගෙන යද්දි මෙයාලට දැන ගන්න ලැබෙනවා මේ සෙටි එක මේක කරලා තියෙන්නෙ වෙනස්ම අරමුණක් හිතේ තියාගෙන බව.
ඉතින් කොල්ලනේ මං අන්තිමට කියන්නෙ Film එක පට්ට සම්පුර්න කතාව ඉතින් පහලින් බා ගෙත බලන්නකෝ....



0 comments:
Post a Comment