Home » » Rammiay Vastavaiya.

Rammiay Vastavaiya.



ඔන්න යාලුවනේ ගොඩ කාලයකට පස්සෙ මං Post එකක් අරන් ආවා.
මෙක ටිකක් විතර පරන ලස්සන කතාවක්.2013 ආව Film එකක් තමා මං ගෙනාවෙ ඔන්.
නම තමා Rammiay Vastavaiya ජීනේ ලගා හූ සිංදුව තියෙන්නෙත් මේකෙ තමා.
කතාව සරලවම කිවුවොත් මේකයි,
මේ කතාවෙ ඉන්නෙ අයියයි නංගියි තමා ප්‍රධාන චරිත දෙක.මෙයාලගෙ දෙමාපියෝ පොඩි කාලෙදිම අහිමි වෙනවා.අයියා තමා ගොඩක් අමාරුවෙන් මේ නංගිව හදා ගන්නෙ.නංගිගෙ නම තමා සෝනා.සෝනා අයියාට ගොඩාක් ආදරෙයි වගේම අයියා කියන දේවල් වලට පිටින් දෙයක් කරන්නෙත් නැ.
සෝනා පාසල් ගිහින් හොදට ඉගනගෙන විභාග සමත් වෙන දක්ෂ ළමයෙක්.සෝනාගෙ යාලුවාගෙ විවාහ ගිවිස ගැනීමට මෙයා ගියාම එහෙදි පොඩි විකාර කොල්ලෙක් සෙට් වෙනවා රාම් කියල.ඉතින් රාම් පොසත් සෝනා දුප්පත් ගොවි පවුලක කෙල්ලෙක් මෙ කතාවෙ යන්නෙ රාම් තම ආදරය දිනා ගැනීමට දරන ප්‍රයන්තය.මෙතනින් එහාට පහලින් බා ගෙනම බලන්නකො.
ලස්සන Love Story එකක්.
Good Luck...

DOWNLOAD (681MB)

DOWNLOAD (1.27GB)


Thanks watching my post....
I,m Madushan Rajapaksha
E-mail: madushan1996@hotmail.com

0 comments:

Post a Comment

Facebook

Total Pageviews

Powered By Blogger

Popular Posts

Movie Archive

movie only. Powered by Blogger.
 
Copyright © 2015 Entertainment
"Created By" Film Only Group