Home » » Jupiter Ascending

Jupiter Ascending



ඔන්න යාලුවනේ ලස්සන Film එකක් අරගෙන ආව.
නම තමා Jupiter Ascending විශ්වයට ආදරේ කරන විශ්වය පිළිබද කුතුහලය ඇති අයට බලන්න හොදම  Film එකක් මේක.
මේ  Film එක ගැන කෙටියෙන් කිවහොත්,
ප්‍රධාන චරිතෙ තමා ජුපිටර් කියන ගෑනු ළමයා.එයාගෙ තාත්ත තාරකා විද්‍යාව පිළිබද හදාරන කෙනෙක්.
ජුපිටර් උපදින්න කලින් එයාගෙ තාත්ත මැරෙනවා.හොරු කල්ලියක් තමා මරන්නෙ.ජුපිටර් හැදුනෙ වැඩුනෙ අම්මා සහ නැන්දලා එක්ක.
පෘතුවිය ඇතුලු විශ්වය පාලනය වෙන්නෙ ඇබ්රැසැක්ස් පවුල කියන දේව පවුලක් යටතෙ.
ඇබ්රැසැක්ස් පවුල කියන්නෙ විශ්වයේ තියන බලවත්ම අධිරාජ්‍යයන්ගෙන් එකක්.
ඇබ්රැසැක්ස් නිවාසයේ පාලකයො තුන් දෙනෙක් ඉන්නවා එයාල තමා විශ්වය පාලනය කරන්නෙ.
ඉතින් පෘතුවිය පාලනය වෙන්නෙ එ් පවුලෙ අම්මා විසින් පෘතුවියේ තමා හොදම බලශක්ති ප්‍රභවයන් තියෙන්නෙ ඒ බලය ලබා ගන්න බලමේ කියන පුතා අම්මව මරනව නමුත් ඊට පසු අයිතිය තියන කෙනා තමා අපේ ජුපිටර් එයා මැරුවොත් හෝ බැන්දොත් තමා පෘතුවිය ගන්න පුලුවන් වෙන්නෙ.
ඒක හින්ද එයාව මරන්න තමා බලමෙ කියන කෙනා හදන්නෙ.
මේ Film එකේ තියෙන්නෙ පෘතුවිය බෙරගන්න ජුපිටර් කියන ගෑනු ළමයා දරන උත්සහය.
බලන්නකො උත්සහය සාර්තක වේවිද කියල ජුපිටර්ගෙ.

මෙන්න Torrent එක....


DOWNLOAD


Thanks Watching My Post....
I,m Madushan Rajapaksha
E-mail: madushan1996@hotmail.com

0 comments:

Post a Comment

Facebook

Total Pageviews

Powered By Blogger

Popular Posts

Movie Archive

movie only. Powered by Blogger.
 
Copyright © 2015 Entertainment
"Created By" Film Only Group