Home » » Let,s Be COPS

Let,s Be COPS

Hello...
යාලුවනේ ඔන්න නියමටම හිනා වෙන්න පුලුවන් පට්ට Film එකක් අරගෙන මං ආවා.
මේක තමා Lets, Be COPS නම දැකපු ගමන් හිතෙනවනෙ මේක පොලිස් සම්බන්ද දෙයක් කියල නේ.
කතාව කෙටියෙන්ම මේකයි.
කොල්ලො දෙන්නෙක් ඉන්නව මුන් දෙත්තා දවසක් සාදයකට සෙට් වෙන්න යනවා.මුන් දෙන්නට යන්න අදින්න ගැලපෙන ඇදුම් නෑ.හම්බ වෙනවා පොලිස් කිට් දෙකක්.ඔකත් ඇදන් යනවා දන්නවනෙ ඉතින් පොලිසියට බයයිනෙ ටිකක් තරුන අය.ඒක හින්ද මෙයාලට ටිකක් සැලකිල්ල වැඩි.
මුන් දෙන්නට මේක හෙන ආතල් එකක් උනා ඉතින් මේ කතාවෙ යන්නෙ මුන් ගත්ත ආතල් එකත් එක්ක මේ දෙන්න ලොකු හොර ජාවාරමක් අල්ලන කතාව.
පට්ටයි Film එක.
බලන්නකො එහෙනම්.
Good Luck....

DOWNLOAD


I,m Madushan Rajapaksha
E-mail: madushan1996@hotmail.com

0 comments:

Post a Comment

Facebook

Total Pageviews

Powered By Blogger

Popular Posts

Movie Archive

movie only. Powered by Blogger.
 
Copyright © 2015 Entertainment
"Created By" Film Only Group